Lets Earn Money !

Thursday, October 13, 2011

Hard Disk Cloning

කාලෙකට පස්සේ අළුත් software හම්බවුනා,  ඒ නිසා මම හිතුවා මේකත් බ්ලොගේට රිංගවන්න....

                  මේ සොෆ්ට් එක මම භාවිතා කලේ බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදලා ඒකෙන් හාර්ඩ් ඩිස්ක් එකක ක්ලෝන් එකක් ගන්න,හැබැයි ඉතින්  වැඩිය නටන්නේ නැතුව වැඩේ කරගත්තා, කරන ක්‍රමයකනම් ඊසි ඒ නිසා ලියන්න අවශ්‍ය නැහැ නේ(විස්තර ටිකත් ඔය සයිට් එකේම තියනවා) .... ඔයාලත් ට්‍රයි කරලා බලන්න හොදයිද කියලා....මෙන්න ලින්ක් එක,  මොනවහරි කේස් එකක් ආවොත් කමෙන්ට් එකකින්ම දාන්නකෝ......
http://clonezilla.org/
මේන්න මම ඩවුන්ලෝඩ් කරන්න ගත්ත ලින්ක් එක , Download Clonezilla
මේක අයි.එස්.ඕ. එකක් ඒ නිසා මේකෙන් බුටබල් එක ක්රියේට් කරගන්න මේ සොෆ්ට් එකත් ඕන වේවි..

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Web Hosting Bluehost