01.ඉස්සරවෙලාම මෙන්න මේ ලිස්ට් එකේ තියෙන සොෆ්ට් ටික ඩවුන් කරගන්න ඕන...
Download itunes latest version
Apple iPhone OS 3.1.3 for 2G
Apple iPhone OS 3.1.2 for 2G
Redsn0w-0.9.4 for Windows
02. itunes ඩවුන්ලෝඩ් කරගෙන මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න
03. Apple iPhone OS 3.1.3 for 2G එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන්න පහත ක්‍රමට අනුගමනය කරන්න..
1) ඇපල් ෆෝන් එක යු එස් බී හරහා පරිගණකයට සම්බන්ධ කරන්න
2) පුළුවන්නම් අන්තර්ජාලය හරහාම ෆෝන් එක අප්ඩේට් කරන්න (3.1.3 වලට)
3) එහෙම නැත්තම් අපි ඩවුන්ලෝඩ් කරගෙන තියෙන Apple iPhone OS 3.1.3 for 2G එකෙන් restore කරගන්න.... ඒ සදහා
ෆෝන් එක සාමාන්‍ය පරිදි පවර් ඔෆ් කරන්න (Press and Hold the power button then Slide the power off)
දැන් අපි මේ ෆෝන් එක Device Firmware Update (DFU) මෝඩ් එකට ගන්න ඕන, මේ සදහා මුල්න්ම හෝම් බට්න් එක සහ පවර්/ස්ලීප් බට්න් එක වර තත්පර 10ක් ප්‍රෙස් කරගෙන ඉන්න පසුව පවර්/ස්ලීප් බට්න් පමණක් අතහරින්න (මේ අවස්ථාවේ හෝම් බට්න් එක අතහරින්න එපා) දැන් ඔබට itunes හරහා පරිගණක තිරයේ පහත ආකාරයේ මැසේජ් බෝක්ස් එකක් දිස්වේවි එවිට හෝම් බටනයෙන්ද ඔබට නිදහස් විය හැක.....(message telling you that it has detected an iPhone in recovery mode)
More info - වැඩි දුර විස්තර ඩී එෆ් යු මෝඩ් එක සම්බන්ධව
මේ මේසේජ් එක ඔකේ කරන්න. ඊට පස්සේ shift key එක ප්රේස් කරගෙන Restore බට්න් එක ක්ලික් කරන්න එවිට අපිට අවස්ථාව ලැබෙනවා අපි කැමැති ෆර්ම්වේයා එකක් සිලෙක්ට් කරන්න, කලින් ඩවුන්ලෝඩ් කරගත්ත 3.1.3 කියන ෆයිල් එක සිලෙක්ට් කර ඕපන් කරන්න එවිට Restore ප්‍රෝසේස් එක පටන් ගනීවි, මේ සියල්ලය සිදුවී නැවතත් ෆෝන් එක ඔන්වෙනතුරු කිසිදු විධානයක් ලබා නොදෙන්න...
මේ ආකාරයට ෆෝන් එකට 3.1.3 ඕ එස් එක ඇතුල් කිරීමෙන් පසුව අපිට පුළුවන් ජේල් බ්‍රරේක් ස්ටෙප් එකට ගමන් කරන්න. ඊළග ෙකාටසට......
6:52 AM
Ashan





